Sunday, July 23, 2017

පැහසර


තනි වුනා මතක ඇත

රළ රැළි වදින මායිමක

වෙරළ කොණ ඝණ රෑක

තරු බලා හිටි හැටි

තරු ගනන් කල හැටි
 

තරු බෙදා ගත් හැටී
 

තරු නීවී ගිය හැටී
 

නුඔ තරුව වූ හැටී
 

මට එළිය දුන් නැතී
 

අදුර මැද තනිකල හැටී
 

මා දමා මැකී යන හැටී
 

වෙනතකට එළියක් වූ හැටී
 

බලා ඉමී කල්පෙක රැදී
 

@අසම්මත/16/07/23/@

3 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.