Saturday, July 22, 2017

පුංචිකවි


හැන්දෑව ඉර බහින

සිත සමහන් කරන

අපුරුම හමුවීම

බේදයක් නැතිව

ජීවිතය වීදින
 

කුඩා සංදියේ හිදින
 

මම කැමති තැන මෙතැන
 

ගෙදර කව්රුත් දන්න
 

සදත් එන දී එළිය
 

සැදෑකළුවර කුර ගාන
 

සිත් සුන්දරත්වයෙන් පිරෙන
 

කෙළි දෙලෙන් වෙලෙන
 

පවුලේ සැම ඉන්න
 

සැනසිලි සිත රැදෙන
 

පුංචි හිතක කවි මෙන්න
 

@අසම්මත/16/07/22/@
6 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.