Sunday, July 16, 2017

සසලවිම


මල් වලින්

පුරවමි

ලස්සන

දකින ඇස්වලට

පෙනෙන්නට
 

පරව යන බව
 

දැන දැනම
 

නිමේශයක
 

සිතිවිලි
 

ඉපදි මියනසේ
 

චමත්කාරය එක් කොට
 

සසල කර
 

දුක කියා යන
 

අදුරු වළා කැරළි
 

පා වෙන
 

සුළං වලට නතුව

@අසම්මත/16/07/16/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.