Wednesday, July 12, 2017

ගිරි හිස


සිහින දකිමි

අළුත් වටයකින්

අළුත් ග්‍රහලෝකයක

සරන්නට

කදු හෙල්
 

ආවට
 

ගිරි සිඛර නැති
 

සිහින පමණක්
 

සැබෑවන
 

අරුම පුදුම
 

හිත් නැති
 

මිනිසුන් නොව
 

ජීවීන් එක්ක
 

පණ නළ ගැහෙන
 

@අසම්මත/16/07/12/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.