Sunday, July 23, 2017

වසගය


ස්ත්‍රීය

කිමද

සිත කිදා බැස්සේ

දණ නැවෙන

වසගයකට
 

ආධිපත්‍ය බිද වැටෙන
 

ප්‍රමෝධය හිස නගින
 

වසගය පිරිමදින
 

හෑල්ලුව කන් ගසන
 

බොළද දරුවකු ලෙසින
 

රැජිණකට හිස නමණ
 

@අසම්මත/16/07/23/@
2 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.