Monday, July 17, 2017

යසොදරා


ද්වාරය

විවරකරමි

සිතා ගත් තීරණය මත

දිග කතාවක

නොකියවු කොටසක
 

ඉතිරිය කුමක්දැයි නොසිතාම
 

තහංචි -------- !
 

කෙතරම්ද ?
 

දහසක්ද ?
 

සහසක්ද?
 

ඉදීනම් ඉන්නකම්
 

ඒ ටිකම මට ඇතී
 

ලගීන් ලංවෙලා
 

සෙනෙහසින් දයාවෙන් ------------
 

කෝටීයක් වුනාදෙන්
 

තහංචිනම් කොදෙව්වක සරණ
 

අපි අපේ නම්
 

ඇත්තටම යසොදරා වගේ වෙම් ----------- !
2 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.