Sunday, July 16, 2017

මිලින මල


පනින පිමි

ඔක්කොම කියාදී

මලක් රදවා

දෙපා මුල

පිපෙන්නට කීවත්
 

සුවද අරගෙන
 

පයට පෑගී
 

පෙතිත් හැකිලි
 

මල මිලින ව
 

ඔහේ පරව යයි
 

නුඔ කැඩූ එමල
 

තනියම
 

පිපෙන්නට පෙර
 

නටුව නොදැනම
 

@අසම්මත/16/07/16/@
4 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.