Friday, July 28, 2017

පිහාටුව


මා අතට පත්



පිහාටුව

පිරිනොමදිමී

පිහාටුව
 

සිනිදුව
 

වැඩි නිසා
 

මගේ අත
 

ගොරහැඩි නිසා
 

රිදවන්ට අකමැති නිසා
 

පිහාටුවට
 

ආදරය බැදි වැඩි නිසා
 

@අසම්මත/16/07/28/@

4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.