Monday, July 17, 2017

ආදරකතා


නවතින්න !

සිතන්න !

මොහෙතක් !

ඉසිඔුවක අතරතුර

මිලිනව ගිය
 

මල
 

එකින්නෙක පෙතී සිද
 

ගැලවී
 

පුංචි සුළගකටත් අසුව
 

ගසාගෙන යනයුරු
 

ඝණ කමට
 

නොවැඩුන
 

අපේ ආදර කතාවේ හරය
 

පාඩමක් කොට කියා දී
 

බොරුව
 

බොල් බව පිරුන ----------!
 

@අසම්මත/16/07/17/@
6 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.