Tuesday, July 4, 2017

නිම්නය



එගොඩ විය හැකිනම්

උපදිනා සිතුවිළිත් අරගෙන

නිම්නයක් අළුත් මල් හින‍ෙහෙන

දෙපැත්තක නිම්න ඇත යාව

හරි පැත්ත හදුන ගෙන
 

පියමංකිරීම ඔබට උරුමයි හිතවත
 

@අසම්මත/16/07/04/@

2 Com

1 comment:

  1. “හරි පැත්ත හදුන ගෙන

    පියමංකිරීම ඔබට උරුමයි හිතවත”
    හරි පැත්ත අදුරගන්න එක තමයි හරිම අමාරු දේ අදකාලේ නම්
    ඉතින් පුළුවන් වෙලාවක අපේ පැත්තටත් ගොඩ වෙන්න “ මනස්ගාත සටහන් “ බලන්න , කියවන්න , විදින්න

    ReplyDelete

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.