Friday, July 28, 2017

කවිඇහිදීම


විසල් ගස

හෙවන කදිම

මුමුණා

මුණු මුණු ව

ගීතයක මිහිර ඇත
 

ඒ සෙවන ලබමින්ම
 

ඈදීගෙන මම දන්න
 

ගසක වත දැනගන්න
 

පෙරළුවා පිටුවක් මෙන්න
 

එහි ඇති දේ ගන්න
 

කියන් නම් අහගන්න
 

මේ දේ හොදටය ඔන්න
 

නොහැකි දේ විමසන්න
 

හොදම දේ අරගන්න
 

පිපාසය කියවීම
 

සතතාභි්‍යාසයක නියැලීම
 

ව්‍යුත්පත්තිය ලැබ ගැන්ම
 

හොදම දේ කියැවීම
 

කි
 


 


 

න්
 


 


කියවන්න
 

සරු කවියක පිපෙණ
 

මල් රෑණ පුබුදන්න
 

@අසම්මත/16/07/28/@
1 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.