Monday, July 17, 2017

කල්පනා


මෙතනට විත්

බොහෝවර

කල්පනා කර ඇත

බොහෝ විට


 

මගේ ලෝකය
 

ගැන
 

මා
 

සමග
 

සිනාසුන ඇස්
 

බොහෝ ඇත
 


 

අතර
 

ව්‍යාජ
 

අව්‍යාජ සිනා මට මතක ඇත
 

මම
 

මගේ ලොව දකිමි
 

මම
 

මගේ ලොව ගොඩනගමි
 

ඒ මගේ මුළු හිතිනි
 

එහි
 

ඔබට ඉඩක් ඇත !
 

එම ඉඩෙහි කොටස
 

ඔබ ගන්න
 

ඔබ එනවනම්
 

මා එක්ක -------------------- !
 

@අසම්මත/16/07/17/@
3 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.