Saturday, July 8, 2017

හරස් කඩ


ඉතිරි වෙන්නට දෙයක් නොතියාම

කවියකට පමණක් ඇත ඉඩක්

ලියන විට හරස් කඩක්

හැම දිවියකම සැගව ගත්

තොරතුරක් වෙත සොයන
 

පිළිසරණ පතා නැත දණ ගසා
 

අසරණ හිත් කොට මුලා
 

බැලුවම පෙනෙන දේටත් වඩා
 

කරුණු දහසක් සැගවිලා
 

හිතනවද එය නුඔටත් දැනී දැනෙනවා
 

නොපෙනෙන දෙයකට එහා
 

@අසම්මත/16/07/08/@
3 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.