Monday, July 10, 2017

සියපත

10 July 2016 at 23:13 ·

සියපත් පිපු‍ ‍නෙ

මඩ කඩිති මතින් නම්

විසිකලේ කවුරුදෝ

නොවිද අරවින්දය

සුවද පමණක් නොවේ
 

මැව්වේ කවි සහසක් ම නම්
 

නෙළුමකට වටිනාකමක්
 

වැඩෙන බව ඉවක් මෙන්
 

දැනෙනවද හිත ගලක් නම්
 

අවැසිනම් විසිකරත හැක
 

නෙළුම නොව ගලක් නම්
 

@අසම්මත/16/07/10/@



1 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.