Tuesday, July 25, 2017

කලු ශරීර

දන්නවද
මම
මැන්ඩේලා එක්කම
කොඩිය අරගෙන ගිය වගක්
ඕන වුනා
මිනිසුන්ට කියා දෙන්න
අපිත්
මිනිස්සු------------!
හැලුවට රතුලේ
හැගිම් එකයි
මිනිස්සු හැටියට
ශරීර කළු පැහැවුනාට
සුද
අදුනනවා හොදට-------------------!
@අසම්මත/16/07/25/@
1 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.