Tuesday, July 25, 2017

විවිධ ඇස්

ඇය
ස්පැනිස් කෙල්ලක්
ඔහු
ප්‍රංශ කොල්ලෙක්
එයා
තුර්කීයේ මවක්
මෙයා
මිශරයේ බිසවක්
මේ
ඔක්කෝම කට්ටිය
මට
ලයික්
දානවා
බරක්
නොදැන හෙළ අකුරක්
සිතුවමට
පෙම්කල බවක්
හැගෙනවා මට
ඒගැන ඉවක්
විශ්වයම
එක්කල තැනක්
සිතුවමට
ඇත හද බසක්------------------------------!
@අසම්මත/16/07/25/@
4 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.