Saturday, July 22, 2017

මුනිවත


අහිංසක ගොළු දැරිය

අභිනය පපා කියමින්

මහ දිග කතා කෙටියෙන්

නුඔ දොඩනවා වගේ

රග රගා නෙතගින්
 

මුමුණනා රස කල්පනා
 

මහ මේඝයක් තරම
 

සරණවා හැම නෙතක
 

රසදුන මව මවා
 

ගොළු වුනත් මටම
 

දන්වා ගොළු උනේ මන්ද
 

කරනා සගවමින් සදහටම
 

ඇසිලක් ලද සැනිණ්
 

දොඩාපන් එක මෘදු වදනක්
 

ලෙන්ගතුව ------------ !
 

සුරකිමී පන වැනී නුඔ හැමදාම
 

මුනිවත හොදයි එතුවක් ඉවසමි මේඝ -!
 

@අසම්මත/16/07/22/@
3 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.