Sunday, July 9, 2017

කහ කරිල්ලිය


ඇස් දිනුව

ඇස් රැවටුව

ඇය කහ කිරිල්ලිය

ඔබ මොබ සරණ

හිතුවක්කාර කිරිල්ලිය
 

නැමෙන්නීය සැලෙන්නිය
 

ඇස් අගට වසන්නිය
 

සිත දුටුව වසන්තිය
 

සුරතල්ම කිරිල්ලිය
 

නමින් කහ කිරිල්ලිය
 

නුවරු නෙත් සරන්ණිය

@අසම්මත/16/07/09
6 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.