Monday, July 3, 2017

පැන් බිද


දමමි මෙහි පැන් සියල්ලම

නූඔ සිත සිසිල් වෙන්න

දෝවනය වෙලා යසට

අපිරිසිදු තැන් සිතක

කලඑළි කරනවද
 

වනතුරු ගොමු නිහඩ
 

සිලි සිලිසිය මතු කරන
 

ගුම් නාද සියත් කැළක
 

අරන් එනවද පිරිසිදුම
 

හැගුම් සමුදායක් ලොවට !

@අසම්මත/16/07/03/@
6 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.