Sunday, July 30, 2017

ඉගනීම


මට

කුසගිනි

ආහරක් සොයමි

මට

මොඩයා කියයි
 

පිස්සුද අසයි
 

මම
 

රැකියාවකට
 

ඉගන ගමි
 

ඒ දේ
 

උගැන්නුවේ නුඔයි
 

මම
 

එයට
 

කෘත වේදි වෙමි
 

ඒ ණයකට
 

නොවෙයි--------------------------------------!
 

@අසම්මත/16/07/30/@
2 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.