Tuesday, July 25, 2017

හිත වහල්වීම


ඇය

සරසවියේ කෙල්ලක්

දුන්න මට ලණුවක්

කියමි මම එවගක්

ගලවපන් රූප නිරුවත්
 

කවි පිටුව
 

යසට ඇත
 

ඇස වෙනතකට යත
 

නුඔ නොදන්නවට
 

මට ඇත අපුලකට
 

දමා මගේ ඔළුව පිට
 

ඇය ගියා කැළණියට
 

මම අවුලකිණි
 

මගෙ අතින් කියැවිණි
 

මලක් පුදපන් තියා සිහි කොට
 

කවි ලියැවෙන්න හෙටකට
 

හරුප ඉවර කර හනිකට
 

ගනු හැකිද හිස සුද්දෙකට
 

හිතමි පතුරු ගැලවෙන්ට
 

කුමක් කරමී මම
 

වහලෙකුද ඇත හිත යට
 

@අසම්මත/16/07/25/@
4 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.