Monday, July 10, 2017

හිත පතුල


පරක්කු වුනා

දැනෙන්නට බොහො දේ

ගිය නුවණ ගන්න බෑ

ඇත්තු හිටියට

හිත පතුලේ
 

නීරස දැනුනාද
 

නොවළදාම උක් දඩුවේ
 

පැණී ඇත්ද
 

පැණි මදිද
 

වැඩිවුනොත් මී බදුණේ
 

ඉවතලන එක අරුමයක් නොව
 

කවිය මී විත සේ
 

@අසම්මත/16/07/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.