Tuesday, July 25, 2017

රූප


නාරී රූපා

කියනු කෝමා

ලියනු බැරුවා

රුසිරු වරුණා

මියුරු ඇස මා
 

ඉවසනු ද සීමා
 

කදිම නෙත පා
 

දකිනු සැවොමා
 

කොමල සිරුරා
 

නෙතක උළෙලා
 

මතක මිහිරා
 

රැදෙනු තවරා
 

@අසම්මත/16/07/25/@
4 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.