Monday, July 17, 2017

පියගැට


අසීරුම තීරණයක්

ගත යුතුව ඇත

මේ පිය ගැට

නගිනවද

බසිනවද
 

විනාශයක්ද ?
 

දියුනුවක්ද?
 

වීශ්වාශ කරනුයේ
 

කුමක්ද?
 

විශ්වාශය
 

අතුරුදන් වී
 

ගොඩක් කල් බැවින්
 

ඒ තීරණයක් ගත යුතුව ඇත !
 

කුමක් කරම් ද
 

සිතනවා තව
 

විශ්වාශය ඇහිද ගෙන
 

ශේෂයත් ගසා ගෙන
 

යන්න පෙර !
 

@අසම්මත/16/07/17/@
7 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.