Thursday, July 6, 2017

පින්තාරුව


පිටුපාමී

නුඔට

හසුවන්න ඔය නෙතට

මුහුණ පාමී

කැන්වසය මත
 

නිරුවත් වෙමි
 

අදින පන්හිදට
 

හෙට දිලෙන්නට
 

ලෝල ඇස් වලට
 

කලා හිත් පොපියවන
 

@අසම්මත/16/07/06/@
6 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.