Saturday, July 22, 2017

නුඹත් මමත්


වලකන්න එපා මාව

තලා පෙලා දැමුව

ඔය දැඩි සුරතින්ම

මටත් ජීවිතයක් ආත්මයක්

අවැසි බව
 

නුඔ දැන ගන්න ඕන
 

සපත කල නමුදු
 

තිර ලෙසම
 

මට ජිවීතයක් තියෙන බව
 

වැටහුනේ නැතිද තව
 

පිටු පාන හැම විටක
 

නුඔට ජීවීතයක් මෙන්ම
 

මටද ජීවිතයක් ඇද්ද
 

දුක දිදී හළු කරන
 

විමුක්තිය වල්වැදී කිසිදාක
 

නුඔට මට හමුනොවන
 

බොරුව පමණම ද මෙදියතේ කිරුළ
 

@අසම්මත/16/07/22/@

9 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.