Monday, July 17, 2017

නිදහස


ඇත්තට

ඒ ලෝකය

සිතිවිල්ලක් පමණම ද?

නිදහසේ අත් විහිදන්න

නිදහසේ දගලන්න
 

නිදහසේ විදගන්න
 

තව දෑත් විහිදන්න
 

ලංවෙලා තව එන්න
 

ඒ ලෝකය දිනන්න
 

නිදහස
 

ඒ අපේ ලොව සිතන්න
 

හිරු පායන දින කියන්න
 

@අසම්මත/16/07/17/@
5 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.