Sunday, July 23, 2017

හබල බිදී


නෙත් අඩවන් වුනා
 

මහන්සියටම
 

බලා හිදලාම
 

දුර ඈත
 

තරණය නොකර තනියම
 

පාවෙවී ඉන්න බෑ හිතහිත
 

හබල ඇත
 

ලගක නැත සක්තිය
 

එගොඩ වෙන්නට ඕනි මට
 

දෙනවාද නුඔ දෑත් හනිකට
 

ඇහෙන තැනකද නුඔ ඉන්නෙ ඉව්රක
 

පදවන්න නියමුවකු නැති ඔරුවක
 

මං මුලා නොකරනු මම තනියම

@අසම්මත/16/07/21/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.