Thursday, July 20, 2017

බෝපත් අැල්ල කොමළිය


අදහස් ගගුළක

ගලන දිය කද

පෙරා ගෙන විත්

අැමුණුනා අකුරු කවියක

බෝපත් අැල්ල කොමළිය
 

ලගදි පාමුල
 

අැසළ පෝය හවසක
 

හිත වසග කල
 

මිතුරු කැලතක
 

ළබැදි සෙනෙහස

@අසම්මත/16/07/20/@

(ඡායා-උදාරී නිසංකා
)
2

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.