Friday, July 7, 2017

රස ගගුල

ඇසිපිය වසා

කෙසේ සිටියේ ද

මෙතුවක්



රස ගගුළ මත
 

නොගීලී
 

නොතෙමී
 

නුඔ
 

සගවමින්
 

රසම රස රහස
 

අමන්දානන්යෙන් පිරි
 

@අසම්මත/16/07/07/@
3 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.