Sunday, July 16, 2017

හබල නැති ඔරු


ඔරුකද

හබල නැති

පදිනු බැරි

කෙනෙකු නැති

හාත්පස බැලුව නිති
 

සුළගකුදු හමනු නැති
 

ඒ ගමන නොයනු ඇති
 

මග බලා හිදිනු බැරි
 

බලාපොරොත්තුව ඉරි තැළුණ හැටි
 

මග බලා කුමට තැවෙම් නිති
 

@අසම්මත/16/07/16/@
8 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.