Saturday, July 15, 2017

අළු දුහුවිලි


බුර බුරා නැගෙන

ගිනි

හංගගෙන හිටුපු

දුක් ගොඩක

සුසුම් රැළි එක්ක
 

ඉවත
 

එනකොට
 

දරාගන්න
 

කන්දකටත් නොහැකි විට
 

අළු දුහුවිලි
 

ඉබේ විසිරෙන
 

හැංගෙන්නේ කොාහාමද
 

සැගවිලා හිද ?
 

@අසම්මත/16/07/15/@
2 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.