Friday, July 28, 2017

විසිරි රස


ඇහැරෙන්න

ඇමතුමක් ඔබගෙන්

මා

අවදිවුනේ පුදුමයකින්

සිහිනයක හිදිමින්
 

දුටුව දේ
 

හැබෑවකට හැරෙමින්
 

අත දෙනවා හෙමිහින්
 

පටු කාමරයක
 

පටු ද්වාරයක
 

මා සිටියේ තනියෙන්
 

එහි අදුර ඇත
 

වැඩියෙන්
 

ආලෝකයක දුර ඈතින්
 

අත වනන හඩ
 

ලගකින්
 

නැගිට ගමි ඉතා විරියෙන්
 

දෙනව නම් අතක්
 

හැබහින්
 

සිනා බෝ ඇති
 

මල මෙන්
 

විස්වසයක් ඇත
 

පන මෙන්
 

ලියනෙමී පන්හිදක
 

තුඩග කෙටියෙන්
 

විසිරි රස කවියෙන්-----------------------------------!
 

@අසම්මත/16/07/28/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.