Sunday, July 16, 2017

පරිත්යාග


මහා රිසිවරෙයක්

සොයමි -------------------------

ශල්‍ය විද්‍යාව පිළිබද

සැත්කමකට

දුක නැමති
 

ඉන්ද්‍රී්‍ය ඉවත් කර
 

සතුට නැමති
 

ඉන්ද්‍රීය බද්ධ කිරීම
 

සදහා
 

උවමනා කර අැත
 

ගෙවීමට වත්කමක්
 

නොමැති හෙයින්
 

හදවත
 

පරිත්‍යාග කිරීමට
 

අදහස් කරමි
 

මිලක් ලෙස
 

බලාපොරොත්තු අැපයකට
 

හිලව් කර
 

@අසම්මත/16/07/16/@
14 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.