Saturday, July 8, 2017

ඇත්ත මුහුන


වටිනාකම වැඩි වෙතැයි සිතා

දාගත්ත වෙස් මුහුණ

ගලවන්න ලේසි නැ

හිතන හිතන වෙලාවට

මෙහෙම ඉන්නකොට
 

වටේ ඉන්න සැබෑව - බොරුව
 

සැරිසරණ අය සුදුවතින්
 

වෙලාවකට පැණී නාන
 

වෙලාවකට පැණි ගාන
 

වෙලාවකට රොන් සොයන
 

වෙලාවකට ඉගිල යන
 

වෙලාවක බිමින් යන
 

උඩ ඉදන් බිම බලන
 

බිම ඉදන් උඩ බලන
 

දකිත හැක වෙස් මුණ යට
 

හරි හරියට ඉදිරියට
 

@අසම්මත/16/07/08/@
2

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.