Saturday, July 15, 2017

කාන්තාරය


සියළුම බර

පැටෙව්වෙමි

කාන්තරය සරණ්නට

තරණය

කරමි
 

කතර මැද
 

කතා නොකරම
 

සිහින පමණක්
 

ඉදිරියේ දැක
 

කවිය
 

කියාවිද
 

කුර පා සළකුණ
 

විදපු දුක
 

නිම්නයක සිට
 

@අසම්මත/16/07/15/@
1 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.