Sunday, July 30, 2017

තනිවිම


හැර යන්න වුනත්

ඔබ

හැර යන්න වුනා

මට

සිත තලා
 

හදවත පලා
 

රුහිරය උරා
 

සතුටක් වෙලා
 

ඔය හිත එදා
 

අසරණ කලා
 

මම තනි උනා
 

මම තනි උනා
 

කිසිවෙක් නැතී
 

පිළිසරණක් ලගකදී
 

තනිවෙමී මම තනිවෙමී
 

තනිවෙමී මම තනිවෙමී----------------------------------!
 

හුදකලාවම ඉමී
 

@අසම්මත/16/07/30/@
4 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.