Sunday, July 30, 2017

ගගුළ


මම

නිදසේ

ගලන්නට

කැමතිය--------------------------

ගල්පර වල
 

හැපී හැපී
 

වුව------------------------------
 

ඉඩ
 

ගමි
 

ඊට
 

ඇති නිදහස
 

අනුව-------------------------
 

සගවන්නැතී
 

දිය කදුළකී
 

පවසට
 

නුඔට----------------------------------!

@අසම්මත/16/07/30/@
5 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.