Sunday, July 9, 2017

ජිවිත ඉරි


බොහෝ විට

බොහෝ දේවල්

කළු ඉරි වලින් වැහිල

ලොව සරණ

අප අභියස සරණ
 

ජීවිත කියන
 

කළු ඉරි වලින් පෙනෙන
 

ඇතුලත කතා වෙනම ඇත
 

වහන් කෙරුවට නිතර
 

කළු ඉරි පුරා සැගව
 

අපේ කතාවල කළු ඉරි
 

මැකි මැකි ඇදෙනවා නෙවද?
 

@අසම්මත/16/07/09/@
3

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.