Thursday, July 6, 2017

හැදෑරිම


වහන්වී නෙත් කොනින්

නුඔ දකින්නෙමි

නුඔ අසන්නෙමි

නුඔ හදාරමි

එය කුමකට ද
 

මට
 

මටත්
 

නොතේරෙන
 

අරුත
 

@අසම්මත/16/07/05/@

6 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.