Saturday, July 1, 2017

අඝාධය


ආලෝක කදම්බයක්

විවිධ පාටින්

මග කියයි

ගොඩ එන්න

අඝාධය මග හැර
 

අත් වැලක් නොමැතිවම
 

කොයි අතද
 

සරන්නේ වැරදුනොත්
 

ගිල ගනී අඝාධයක්
 

@අසම්මත/16/07/01/@

3 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.