Monday, July 3, 2017

අම්මා


සදා නොමියෙන

මා දන්න

එකම වචනය

පිවිතුරුම අදහස

කවියකට එන
 

වදන් නැති
 

ලියා නැති
 

අකුරු නැති
 

ලියන්නට හිතුවත්
 

ලියවෙන්නේ නැති
 

ආදරය උතුරන
 

මිහිර කවියකර දුන්
 

හෙට ලියන කවිය
 

අම්මා !
 

@අසම්මත/16/07/03/@
2 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.