Sunday, July 30, 2017

මියගිය


අප

නොදැනුවත්වම

පිපිරිලා

පොඩි වෙලා

ගිහින්
 

දැන් කලක්--------------------------------------
 

නොදැනුනට
 

නොපෙනුනට
 

දෝතීන් අරන්
 

ඉල්ලුවට
 

මා
 

මිය ගොස්
 

දියව යන
 

ඕජස් එක්ක---------------------------------------
 

ඇයි
 

තව බදාගෙන
 

උඔත්
 

පන ඇද ඇද
 

@අසම්මත/16/07/30/@
7 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.