Sunday, July 23, 2017

වහන්වීම


සැගව හිද

නොකී කතාවක

දිග හැරුම

ඇසක ලියවුන

නෙතක නොගැටුන
 

වහන් වේවිද
 

සදහටම
 

කිසිත් නොවු ලෙස
 

රහසකට
 

පමණක් ම
 

ඉඩ හැර
 

නුඔට මට විතරක්ම
 

@අසම්මත/16/07/23/@
3 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.