Sunday, July 30, 2017

හරස්කඩ


සලිත වෙන්නැති

ඇහක්

කුමකටද

උමතුවෙන් වත්

නොමු මුමුනණ
 

හිත තදැති
 

කට අගුලු වැටි
 

වචනයක
 

සද්දයක් නැති
 

හුදකලාවම
 

ස්ත්‍රියක
 

විදින අරුමය
 

ජීවිත හරස් කඩ
 

@අසම්මත/16/03/30/@
6 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.