Saturday, July 22, 2017

කලුසුදු


තියුනු නෙත් ලැබී ඇත

විනිවිද දකින්නට

මම මනුසත් බව ලදිමි

ස්වභාධර්මෙ එකගතාවකට

හිරුගෙ ඝණ කිරණ
 

සිතිවිලි වල පතිතව
 

කළුකලා හම වර්ණ
 

පිළිකෙව්ද සම පැහැය
 

මම අපි එකද
 

ලෝකය තනන
 

එසේ නම් ඇයි
 

මුලාවක් ඇසට
 

කළු සුදු ජීවීත බෙදන
 

@අසම්මත/16/07/22/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.