Saturday, July 15, 2017

දියබුං ගැසිම


පිරිසිදුම

පිවිතුරුම

දිය කඩිති

දිය රැදුන දිය ගලන

තඨාක
 

වැව් පොකුණු
 

මත
 

දුටිමි
 

ගෙම්බෝ කරණම්
 

ගහනවා
 

දිය කෙළිනවා
 

රිසි පරිදි
 

කැමති අකමැති වුනත්
 

සොබාදහමට
 

අවනතව
 

@අසම්මත/16/07/15/@

2 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.