Sunday, July 23, 2017

කැපවීම


ලය හොවා ගමි

අත නොහරින ලෙස

රැක බලා ගමි

අඩුවක් නොදැනෙන්න

වෙහෙස ගමි
 

ගොඩ නැගි දිදුලන්න
 

දුර දකිමි
 

ඈතක යන්න
 

දන්නවද දැනෙනවද
 

මේ කැපවීම
 

සන්නසක ලියමි
 

නුඔටයි මේ අඩහැරය--------------- !
 

@අසම්මත/16/07/23/@
6 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.