Monday, July 3, 2017

මියයන මල


මේ මල

මගෙ අතට

ආ වෙලේ

මම එහි හැඩ රුව බැලුවෙමි

පෙති මත අත තැබුවෙමි
 

එහි සුවද වින්දෙමි
 

ටික ටික පරව යන කල
 

වතුර ඉස්සෙමි
 

මට අන්තිමට සිතුනේ
 

මල මා අතට පත්කර දීම
 

වරදක් බලවත්ව නැගී එන බව
 

නෙලපු ඒ මල මියෙන කොට
 

@අසම්මත/16/07/03/@
6 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.