Monday, July 10, 2017

කැලළ


සින්ඩරෙල්ලා නොවෙමි

සපත්තු පැළැදි

මා සොයා ගන්න බැරි

ඒ නිසා වෙන්න ඇති

අග මෙහෙසියක් ඉස්සර
 

නොහදුනන අද
 

බොරුවෙන් වැස්සම
 

ඉවත් කරමි
 

ලෙන්ගතු හදින්
 

ඒත් පේුමණිය නොවේ
 

හෙලන බැලුම්
 

ගිජු බවින්
 

නොමිදුනු හිත්
 

ගොදුරුකර ගනිවි
 

කැළල් නෙත්
 



3 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.